පාස්කු ප්‍රහාරය: අවසන් තීන්දුවෙන් ඒ ඒ වරදකරුවන්ට නියම වූ සිර දඬුවම් මොනවා ද?

පාස්කු ප්‍රහාරයේ වරදකරුවන්
    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 2

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විභාග වුණු එක් නඩු කටයුත්තක් සැප්තැම්බර් 22 වන දා රාත්‍රියේ අවසන් වුණු අතර එහිදී විත්තිකරුවන් 15 දෙනෙකුට බරපතළ වැඩසහිත දීර්ඝ සිර දඬුවම් නියම කෙරිණි.

එක් විත්තිකරුවෙකුට බරපතළ වැඩ සහිත වසර 260ක සිර දඬුවම් නියම වූ අතර, විත්තිකරුවන් පස් දෙනෙකුට වසර 220 බැගින් ද, තවත් විත්තිකරුවන් පස් දෙනෙකුට වසර 200 බැගින් ද, විත්තිකරුවන් සිව් දෙනෙකුට වසර 240 බැගින් ද සිර දඬුවම් නියම විය.

ඒ අනුව, ඒ ඒ වරදකරුවන්ට නියම කෙරුණු සිර දඬුවම් මෙසේ ය.

  • වසර 260 සිර දඬුවම

අබ්දුල් මනාෆ් මොහොමඩ් පිරිදවුස්

  • වසර 240 සිර දඬුවම

මොහොම්මදු සරිබූ ආදම් ලෙබ්බේ (අබූ හදීක්)

හයාතු මොහොමදු මිල්හාන් (අබු සිලා)

මොහොමදු ඊබ්‍රහිම් සාදික් අබ්දුල්ලා (අබු උමර්)

මොහොමද් ඊබ්‍රහිම් අබ්දුල් හක් (අබූ ෆලා)

  • වසර 220 සිර දඬුවම

මොහොමදු ඊබ්‍රහිම් මොහොමදු නව්ෆර් හෙවත් නවුෆර් මවුලවි

මොහොමඩ් රමිෂ් මොහොමඩ් සාරික්

අබ්දුල් ලතීෆ් මොහොමඩ් සාෆි (සාෆි මවුලවි/අබූ ෆුර්කාන්)

මොහොමඩ් මුස්තාපා මොහොමඩ් හාරිස් (අබු නන්ජියාර්)

රසික් රාසා හුසේන්

  • වසර 200 සිර දඬුවම

මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන් (අබු තාරික්)

මොහොමඩ් මන්සූර් මොහොමඩ් සනස්දීන් (අබු මිසාන්)

හුසේනූල් රිස්වි කාලිද් සමීර්

මොහොමදු හනීෆා සෙයිනූල් ආබ්දීන් (අබු හිනා)

කච්චි මොහොමඩ් ජෙස්මින්

  • නිදොස් කොට නිදහස් කළ විත්තිකරුවන්

මොහොමඩ් සවාහීර් මොහොමඩ් හසන් (අබු දාවුද්)

මොහොමඩ් ඉෆ්තිකාර් මොහොමඩ් ඉන්සාෆ් (අබු මොහොමඩ්)

රෂීඩ් මොහොමඩ් ඉබ්‍රහිම්

සෙයිනූල් ආබ්දීන් මොහොමඩ් ජසීන්

මොහොමඩ් මුස්තාපා මොහොමඩ් රිස්වාන්

මීරා සහීඩ් මොහමඩ් නෆ්ලි (අබු සනා)

මොහොමඩ් අමීන් අයන්තුල්ලා

මොහොමඩ් අන්සාර් දීන් හිල්මි

මොහොමඩ් අක්‍රම් අහක්කම්

  • මියගිය විත්තිකරු

යාසින් බාවා අබ්දුල් රාවුෆ්