වීඩියෝ

කෙටි වීඩියෝ

  • ගිනි ජාලාවක් සහ රොකට්ටුවක් පෙනේ.
  • ප්‍රතිමාවක් මත පුද්ගලයෙකු නැග සිටින ආකාරය පෙනේ.
  • කළු පාට දිගු ලෝගු ඇඳගත් කුඩා දැරියන් තිදෙනෙක් සුදු පාට රෙදි වලින් වසාගෙන යන අයුරු පෙනේ.
  • නෞකාවක් අසල ආරක්ෂක අංශ ලෙස පෙනෙන පිරිසක් සිටින අතර පුද්ගලයෙක් ඇදගෙන යන අයුරු පෙනේ.
  • උස ගොඩනැගිල්ලක් ඉදිරිපිට විදුලි බුබුළු පෙනේ.
  • විශාල ගල් දෙකක් අතර පටු ඉදින් පුද්ගලයින් දීදෙනෙක් ගමන් කරන අකාරය පෙනේ.
  • පොලව තුළ මාර්ගයක් පෙනේ.
  • මුළු ශරීරයම ආවරණය කරගත් පුද්ගලයන් දෙදෙනෙකු සිටින අතර ඔවුන් දෙදෙනාට වැඩි ශරීර ප්‍රමාණයක් ඇති අයෙකු ඒ අසල සිටී.
  • කෝට් එකක් ඇඳ සිටින තරුණයෙකු අත් දෙක දිගහැරගෙන ඩෝසරයක කුල්ල මත සිටින අතර ඒ අසල සුදු ඇඳගත් මනාලියක් සිටී.
  • වතුර තුළ සිටින ඇඟිලි 5ක් දික් වූ ආකාරයට පෙනෙන රෝස පැහැති සතෙකු සහ අඳුරු පරිසරයට සිටින කුඩා මාළුවෙකු වැනි සතෙකු පෙනේ.
  • ඉන්දීය දේශපාලනයේ අලුත් ම සංකේතය - කැරපොත්තා
  • නගරයක ජලය පිරී ඇති අතර මෝටර් රථ දෙකක් ජලය මතින් ගමන් කරන අකාරය පෙනේ.

වීඩියෝ