ශ්‍රී ලංකාව ; ජනතා සටනට සහය පළ කරමින් නීතීඥයෝ පාරට බසිති
Published
රජයට එරෙහිව ජනතාව ආරම්භ කළ විරෝධතාවලට සහය පළ කරමින් මීගමුව අධිකරණ සංකීරණයේ සේවය කරන නීතීඥයෝ ද අද විරෝධතාවක් සිදු කළහ.
ඔවුන් අවධාරණය කළේ නීතිය අවනීතිය බවට පත්කර ගෙන යන පලනය අවසන් කිරීමට ජනතාව නැගී සිටිය යුතු බවයි.
නීතීඥයින් පා ගමනින් මීගමුව නගරය හරහා ගමන් කිරීමේදී ඉන්ධන පෝලිමක සිටි පිරිසක් අත්පොළසන් දෙමින් ඔවුන්ට සහය පළ කළහ.
