හිසෙන් බද්ධ වූ දරුවන් AI සහයෙන් වෙන්කළ හැටි

වීඩියෝ ශීර්ෂ වැකිය, හිසෙන් බද්ධ වී උපන් නිවුන් දරුවන් දෙදෙනෙකු AI සහයෙන් වෙන්කළ හැටි
හිසෙන් බද්ධ වූ දරුවන් AI සහයෙන් වෙන්කළ හැටි
Published

මෙර්සි සහ ගුඩ්නස් යනු මිශ්‍ර යථාර්ථ තාක්ෂණය (mixed reality) භාවිතයෙන් ඔවුන්ගේ නව හිස්කබල්වල කොටස් නිර්මාණය කරන ලද පළමු බද්ධ නිවුන් දරුවන් යුගලයි. නයිජීරියාවේ උපන් මෙම දෙහැවිරිදි දරුවන් දෙදෙනා උපත ලැබුවේ හිසෙන් එකිනෙකාට බද්ධ වෙමිනි. අබුඩාබි හිදී සිදු කරන ලද මෙම දැඩි අවදානම් සහගත අවසන් සැත්කම දක්වා දිවෙන දින කිහිපය තුළ, BBC කණ්ඩායම ශල්‍ය වෛද්‍යවරයා සමඟ කාලය ගත කළේය.