ජනතාවට සිසිල ගෙනෙන පොලිස් ජල ප්‍රහාරක රථ

වීඩියෝ ශීර්ෂ වැකිය, උණුසුමෙන් පීඩා විඳින ජනතාවට සිසිල ගෙනෙන පොලිස් ජල ප්‍රහාරක රථ
ජනතාවට සිසිල ගෙනෙන පොලිස් ජල ප්‍රහාරක රථ
Published

උෂ්ණත්වය සෙල්සියස් අංශක 41.5ක් දක්වා ඉහළ යෑම නිසා පීඩා විඳින ජර්මනියේ ජනතාවට බර්ලින් පොලිසිය ජල ප්‍රහාරක රථ යොදාගෙන සිසිල ලබා දෙන අයුරු මේ වීඩියෝවේ දැක්වේ.