දෙපස බිත්ති දෙකම එකවර ඇල්ලිය හැකි තරම් පටු නිවසක්
දෙපස බිත්ති දෙකම එකවර ඇල්ලිය හැකි තරම් පටු නිවසක්
Published
ඉන්දියාවේ සුරත් නගරයේ පිහිටි නිවසක බිත්ති දෙක අතර පරතරය මීටර් 1.2ක් තරම් පටු වේ. එම නිවසේ දිග මීටර් 25කි. නිවාස කෙතරම් පටු වුව ද සේලර් පවුලේ පරම්පරා හතරක් එම නිවසේ ජීවත් වෙති.