වික්ටර් රත්නායක: ජීවිතය, ආදරය සහ සංගීතය ගැන BBC සමග කතා කරයි
වික්ටර් රත්නායක: ජීවිතය, ආදරය සහ සංගීතය ගැන BBC සමග කතා කරයි
Published
දශක හයක් ශ්‍රී ලංකාවේ සුභාවිත සංගීතයේ පෝෂණයට සිය නිර්මාණ දායකත්වය ලබා දුන් ආචාර්ය වික්ටර් රත්නායක මේ වන විට 83 වන වියේ පසුවෙයි.
එළිමහන් ප්‍රසංගවලට සහභාගි නොවූණ ද ඔහුගේ හඬට, ගීතවලට සහ සංගීතයට ආදරය කරන රසික රසිකාවියෝ ලොව පුරා සිටිති.
එබැවින් මෙය වික්ටර් රත්නායක දැන් ගෙවන ජීවිතය සහ සංගීත චාරිකාවේ සුන්දර මතකයන් ගැන BBC සිංහල කළ ආවර්ජනකි.









