චෙම්මනි කැණීම් භූමියට පැමිණි අධිකරණ ඇමති කී දේ

වීඩියෝ ශීර්ෂ වැකිය, චෙම්මනි සමූහ මීනී වළේ කැණීම් භූමියට පැමිණි අධිකරණ ඇමති කී දේ
චෙම්මනි කැණීම් භූමියට පැමිණි අධිකරණ ඇමති කී දේ
Published

චෙම්මනි, සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ ඇති සමූහ මීනී වළෙන් සිරුරු 405ක් ඉරිදා (ජූනි 21) වන විට හඳුනාගෙන තිබේ. ඉන් 377ක් ගොඩගෙන ඇත. අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර කැණීම් භූමිය නිරීක්ෂණය කළ අතර එම අවස්ථාවේදී අතුරුදන්වූවන්ගේ ඥාතීන් පිරිසක් විරෝධතාවයක නිරත වූහ.

එහිදී, අදහස් දැක්වූ අධිකරණ අමාත්‍යවරයා පැවසුවේ, මෙම කැණීම් කටයුතු සඳහා රජය සහය දෙන බව ය.