ලොව ලාබාලතම උපදේශක පවසන්නේ සියලු ආකාරයේ ශරීර ඇති අයට යෝග කළ හැකි බවයි.

වීඩියෝ ශීර්ෂ වැකිය, ලොව ලාබාලතම උපදේශක පවසන්නේ සියලු ආකාරයේ ශරීර ඇති අයට යෝග කළ හැකි බවයි.
Published

වයස අවුරුදු නවයක් සහ දින 220 ක් වයසැති ඉන්දීය ජාතික දරුවෙකු ලොව ලාබාලතම සහතික ලත් යෝග උපදේශක ලෙසට ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවා තිබේ.

තම පවුලේ අය සමඟ ඩුබායි හි වෙසෙන රෙයන්ෂ් සුරනි ඔහුගේ දෙමාපියන් සමඟ යෝග අභ්‍යාස කිරීමට පටන් ගත්තේ ඔහුට වයස අවුරුදු හතරේදී ය.