කෝවිඩ්-19: ඔක්සිජන් හිඟයක් මැද ඉන්දියාවේ වාර්තාගත කොරෝනා රෝගීන් සංඛ්‍යාවක්
Published
ඉන්දියාව කොරෝනා වෛරස් දෙවෙනි රැල්ල හමුවේ මහා ව්‍යසනයක් කරා යමින් සිටියි.
ලොව සෙසු රටවල් අභිබවමින් අසල්වැසි ඉන්දියාවේ කෝවිඩ් රෝගීන් වාර්තා වීමේ වේගය ඉහළ ගොස් ඇත.
බ්‍රහස්පතින්දා (අප්‍රේල් 22) පැය 24 ක කාලයක් තුළ 2,000 ට වැඩි සංඛ්‍යාවක් මරණයට පත්ව ඇති අතර අලුතින් රෝගීන් 300,000 වාර්තා වී තිබේ.
මේ ගැනත් කියවන්න: