ගංගා නම් නදියේ ජලයට වඩා ප්ලාස්ටික්?

වීඩියෝ ශීර්ෂ වැකිය, ගංගා නම් නදියේ ජලයට වඩා ප්ලාස්ටික්?
Published

ඉන්දියාවේ ගංගා නම් නදිය වෙත සෑම වසරක් පාසාම ප්ලාස්ටික් ඇතුළු ඝන ටොන් ලක්ෂ 544,000 එක්වන බව වාර්තා පෙන්වා දෙයි.

යාඥා කිරීම, ස්නානය සහ මළසිරුරු ආදාහනය කිරීම සඳහා යොදා ගනු ලබන ගංගා නම් නදිය ඉන්දියානුවන්ගේ වන්දනාමානයට ලක් වේ.

ගංගා නම් නදිය සාගරය වෙත ප්ලාස්ටික් අපද්‍රව්‍ය එක්වන ප්‍රධාන මාර්ගවලින් එකක් බව පර්යේෂණ මගින් තහවුරු වී තිබේ.

කිලෝමීටර 2,500 දිගැති ගංගා නම් නදිය පිරිසිදු කිරීම සඳහා වන ඉන්දීය ආණ්ඩුවේ සැලසුම ඵල දරා තිබේද?

වැඩි විස්තර සඳහා ඉහත දැක්වෙන වීඩියෝව නරඹන්න.

සබැඳි යොමු: