ශ්‍රී ලංකාව ; ඇඳිරිනීතිය අතරේ ජනතාව අදත් ඩීසල් පෝලිම්වල

වීඩියෝ ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකාව ; ඇඳිරිනීතිය අතරේ ජනතාව අදත් ඩීසල් පෝලිම්වල
Published

ඇඳිරිනීතිය ක්‍රියාත්මක කාලය තුළ ද කොළඹ නගරයේ ඉන්ධන පිරවුම්හල් අසළ ඩීසල් ලබා ගැනීම සඳහා දිගු පෝලිම් දක්නට ලැබේ.

පොලිස් මුලස්ථානය පවසන්නේ ඇඳිරිනීතිය කඩකළ පුද්ගලයන් 664 දෙනෙකු බස්නාහිර පළාත තුළ දී අත්අඩංගුවට ගත් බවයි.

අප්‍රියල් 02 පස්වරු 6.00 සිට ඇඳිරිනීතිය 03 වැනිදා පෙරවරු 6.00 දක්වා ක්‍රියාත්මකයි.