උතුරු කොරියාව: සොල්දාදුවන් සටන් ප්‍රදර්ශනයේදී ගඩොල් කඩා, යකඩ නවා පෙන්වයි
Published
උතුරු කොරියානු සොල්දාදුවන් තම සටන් හැකියාව ප්‍රදර්ශනය කරනු, සහ සිය දෑතින් සහ හිසින් ගසා විවිධ ද්‍රව්‍ය කඩාබිඳ දැමීමට ඇති හැකියාව ප්‍රදර්ශනය කරනු දැක්වෙන වීඩියෝ පටයක් එරට රාජ්‍ය මාධ්‍ය විසින් විකාශයකර තිබේ.පියොංයැංහි ආරක්ෂක ප්‍රදර්ශනයේදී මෙම හැකියාවන් ප්‍රදර්ශනය කෙරුණු අතර කිම් ජොන් උන් ඇතුළු නායකයින් එය නැරඹූහ.
