ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග සාකච්ඡාව

වීඩියෝ ශීර්ෂ වැකිය, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග සාකච්ඡාව
Published

අදාළ පරීක්ෂණයන්හි වේගවත් බව සම්බන්ධයෙන් විවේචන එල්ල වනවා නොවේදැයි බීබීසිය කළ විමසීමට පිළිතුරු දුන් ජනාධිපතිවරයා "රටේ නීතිය" සමග එම කටයුතු ක්‍රියාත්මක කළ යුතු බව පෙන්වා දුණි.

"රටේ නීතියත් එක්ක යන්න ඕන. මේක කැලෑ නීතිය ක්‍රියාත්මක කරන ආණ්ඩුවක් නෙවෙයි" යැයි ඔහු කියා සිටියේය.

වැඩි තොරතුරු: