අරියාදු සහ අඩන්තේට්ටම්: විශේෂඥ උපදෙස්
Published
අරියාදු සහ අඩන්තේට්ටම් කිරීම යනු කුමක්ද?
මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ධනුජ මහේෂ් පවසන පරිදි අරියාදු සහ අඩන්තේට්ටම් ආකාර දෙකකි:
- මානසික
- ශාරීරික
ලොව සෙසු රටවල මෙන්ම ශ්‍රී ලංකාව තුළත් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන තුළ අරියාදු සහ අඩන්තේට්ටම් කෙරෙන බව තංගල්ල මූලික රෝහලේ මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ධනුජ මහේෂ් කියා සිටියේ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමිනි.
වැඩි විස්තර සඳහා: සේවා ස්ථානයේ අරියාදු: 'බුලි' වුණොත් මොකද කරන්නේ?