හම්බන්තොට: 'අවශ්‍ය නම් ගිවිසුම සංශෝධනය කරන්න පුළුවන්'
Published
හම්බන්තොට මාගම්පුර වරායේ මෙහෙයුම් කටයුතු රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයක් යටතේ පවත්වාගෙන යාම සඳහා වූ ශ්‍රී ලංකා රජය සහ චීනයේ "චයිනා මර්චන්ට්ස් පෝට් හෝල්ඩිංස් සමාගම" අතර ගිවිසුමට සෙනසුරාදා (ජුලි 29) කොළඹ දී අත්සන් තැබුණි.
අමාත්‍ය මංගල සමරවීර, අමාත්‍ය මහින්ද සමරසිංහ සහ චයිනා මර්චන්ට්ස් පෝට් හෝල්ඩිංස් සමාගම වෙනුවෙන් එහි උප සභාපති ආචාර්ය හූ ජියාන්හුවා පළ කළ අදහස් ඉහත වීඩියෝ පටයෙන් නරඹන්න.
වැඩි විස්තර: හම්බන්තොට වරායේ අයිතිය 'ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට'