කිණිහිරක පන්නරය ලද මව් දිරිය

වීඩියෝ ශීර්ෂ වැකිය, 'වානේ පන්නරය ලැබූ හැටි'
Published

යකඩ තැලීම ජීවිකාව කර ගනිමින් දශක තුනකට අධික කාලයක් කම්මල් රැකියාවේ නිරත දිරිය මවකගේ කතාව.

වැඩි විස්තර සඳහා: 'වානේ පන්නරය ලැබූ හැටි'