ලන්ඩන් ගින්න: දර්ශන

වීඩියෝ ශීර්ෂ වැකිය, ලන්ඩන් ගින්න: දර්ශන
Published

ලන්ඩනයේ පිහිටි මහල් නිවාසයක අඟහරුවාදා (ජුනි 14) රාත්‍රියේ ඇති වූ ගින්නට හසුව දොළොස් දෙනෙකු මරණයට පත් විය.

ගොඩනැගිල්ල තවමත් ගින්නෙන් දැවෙමින් පවතින අතර බොහෝ දෙනෙකු පිළිබඳ මෙතෙක් තොරතුරක් නොමැත.