Breaking, මිය ගිය ගණන 19ක් දක්වා ඉහළට - මීගමුව රෝහල
මීගමුව බන්ධනාගාරයේ නොසන්සුන්තාව හේතුවෙන් මේ දක්වා 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව මීගමුව දිස්ත්රික් රෝහලේ අධ්යක්ෂවරිය බීබීසී සිංහල වෙත පැවසුවා.
එම පිරිස අතර නිලධාරීන් තිදෙනෙකු ද සිටින බව ඇය මීට පෙර පැවසුවා.
ඊයේ ඇති වූ නොසසුන්කාරී තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් දෙනෙකු මියගොස් තිබුණා.