කොළඹ අධිකරණ සංකීර්ණයේ කොටසක් කඩා වැටේ
කොළඹ අධිකරණ සංකීර්ණයේ කොටසක් කඩා වැටේ
Published
කොළඹ මහාධිකරණ සහ දිසා අධිකරණ විනිසුරුවන්ගේ නිල මැදිරි සහ දිසා අධිකරණ ලේඛනාගාරය පිහිටි ගොඩනැගිල්ල සෙනසුරාදා (අගෝ: 29) රාත්‍රීයේ කඩා වැටී තිබේ.