වැලිකඩදී අත්අඩංගුවට ගැනුණු විදේශිකයින් 120ක් රිමාන්ඩ්

වීඩියෝ ශීර්ෂ වැකිය, වැලිකඩදී අත්අඩංගුවට ගැනුණු විදේශිකයින් 120ක් රිමාන්ඩ්
වැලිකඩදී අත්අඩංගුවට ගැනුණු විදේශිකයින් 120ක් රිමාන්ඩ්
Published

වැලිකඩ පොලිස් වසමට අයත් මැද වැලිකඩ ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගැනුණු විදේශිකයින් 120දෙනෙක් මැයි 3 කොළඹ, අලුත්කඩේ අංක 3 අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන බදාදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.