ප්‍රේක්ෂකයින්ට නිහඬ වන ලෙස පවසමින් මැක්‍රොන් කථිකයාට බාධා කළ මොහොත

වීඩියෝ ශීර්ෂ වැකිය, ප්‍රේක්ෂකයින්ට නිහඬ වන ලෙස පවසමින් මැක්‍රොන් කථිකයාට බාධා කළ මොහොත
ප්‍රේක්ෂකයින්ට නිහඬ වන ලෙස පවසමින් මැක්‍රොන් කථිකයාට බාධා කළ මොහොත
Published

කෙන්යාවේ නයිරෝබි නුවර පැවති 'Africa Forward' (අප්‍රිකාව ඉදිරියට) සමුළුවේ සැසියකදී ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් ඊට සහභාගී වී සිටි අයගෙන් නිහඬ වන ලෙස ඉල්ලා සිටි අවස්ථාව මෙම වීඩියෝවේ දැක්වේ.