ඉරාන වැසියන් මිනිස් දම්වැල් සෑදු අයුරු
ඉරාන වැසියන් මිනිස් දම්වැල් සෑදු අයුරු
Published
ඇමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර එල්ල විය හැකි පාලම් සහ විදුලි බලාගාර වැනි ස්ථානවල මිනිස් දම්වැල් සාදන ලෙස ඉරාන බලධාරීන් ජනතාවගෙන් කළ ඉල්ලීමට අනුව ජනතාව අප්‍රේල් 07 මෙලෙස රැස්ව සිටියහ.



