මැතිවරණයේ පෙරමුණගත් විජෙයි සහ පවුලේ අය ජය සැමරූ අයුරු

වීඩියෝ ශීර්ෂ වැකිය, තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ පෙරමුණගත් විජෙයි සහ පවුලේ අය ජය සැමරූ අයුරු
මැතිවරණයේ පෙරමුණගත් විජෙයි සහ පවුලේ අය ජය සැමරූ අයුරු
Published

තරග කළ පළමු මැතිවරණයෙන් ම ජය ගත් දෙමළ සිනමාවේ වීරයා විජෙයි ආධාරකරුවන්ට අචාර කළ ආකාරය සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් සතුට සැමරූ අයුරු මේ වීඩියෝවේ දැක්වේ.