ගර්භණී සමය නිරෝගීව ගත කරන්න ඔබ දැන ගත යුතු කරුණු 5ක්
ගර්භණී සමය නිරෝගීව ගත කරන්න ඔබ දැන ගත යුතු කරුණු 5ක්
Published
වමනය සහ ඔක්කාරය, රුධිරය වහනය, දියවැඩියාව සහ අධිරුධිර පීඩනය වැනි තත්ත්වයට ගර්භණි සමයේදී කාන්තාවෝ නිතර මුහුණ දෙති.
එවැනි අවස්ථාවක අනුගමනය කළ යුතු වඩාත් යෝග්‍ය පියවර කුමක් ද? යන්න මේ වීඩියෝවෙන් සාකච්ඡා කෙරේ.
බ්‍රිතාන්‍යයේ, ලන්ඩන් නුවර පිහිටි විප්ස් ක්‍රෝස් විශ්වවිද්‍යාල රෝහලේ ප්‍රසව හා නාරිවේද අංශයේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරි වෛද්‍ය කවින්ද හේවාවිතාරණ බීබීසී සිංහල සේවය සමග පළ කළ අදහස් මේ සඳහා මුලාශ්‍ර කරගෙන තිබේ.









