ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
බංග්ලාදේශ මහ මැතිවරණය: ශිෂ්‍ය විරෝධතාවලින් පසු පළමු මහ මැතිවරණය අද
බංග්ලාදේශ මහ මැතිවරණය: ශිෂ්‍ය විරෝධතාවලින් පසු පළමු මහ මැතිවරණය අද
Published
අද (පෙබරවාරි 12) බංග්ලාදේශයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරන මහ මැතිවරණය පැවැත්වේ. වසර ගණනාවකට පසු මෙවර ඡන්ද පත්‍රිකාවේ ෂෙයික් හසීනා හෝ ඛලීඩා සියාගේ නම සඳහන් නොවීම විශේෂත්වයකි.