බංග්ලාදේශ මහ මැතිවරණය: ශිෂ්‍ය විරෝධතාවලින් පසු පළමු මහ මැතිවරණය අද

වීඩියෝ ශීර්ෂ වැකිය, දශක ගණනකට පසු ෂෙයික් හසීනා හෝ ඛලීඩා සියා නොමැති බංගලාදේශ මහ මැතිවරණය අද පැවැත්වේ
බංග්ලාදේශ මහ මැතිවරණය: ශිෂ්‍ය විරෝධතාවලින් පසු පළමු මහ මැතිවරණය අද
Published

අද (පෙබරවාරි 12) බංග්ලාදේශයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරන මහ මැතිවරණය පැවැත්වේ. වසර ගණනාවකට පසු මෙවර ඡන්ද පත්‍රිකාවේ ෂෙයික් හසීනා හෝ ඛලීඩා සියාගේ නම සඳහන් නොවීම විශේෂත්වයකි.