ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
''ආණ්ඩුවට කරන්න දේකුත් නෑ...ආණ්ඩුව මොනවා කරන්නද? නේද ?''
Published
ඇඳිරි නීතිය අද (මැයි 12) පස්වරු 2.00 සිට සිකුරාදා පෙරවරු 6.00 දක්වා යළි බලාත්මක කර තිබේ.
ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම සහ රටේ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ බොහෝ දෙනෙකුගේ අදායම් මාර්ග අහිමි වී ඇත.
බීබීසී වෙත අදහස් පළ කළ බොහෝ දෙනා ඒ ගැන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුවට චෝදනා කළහ.
ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කමල් ගුණරත්න මැයි 11 වැනිදා මේ ගැන කරුණු දැක්වූ අතර එහිදී ඔහු සඳහන් කළේ ජනතාවගේ අපහසුතාවය රජයට දැනෙන නමුත් ආරක්ෂාවට ප්‍රමුඛතාවය දිය යුතු බවයි.