ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
''#GOTAGOHOME'' ; ''මහ හූරා...අගමැති හූරා..දැන්වත් GO'' ආදිවාසීහු කියති
Published
ජනාධිපති, අගමැති ඇතුළු රජය වහාම ඉල්ලා අස්වී ජනතාවට සහන ලබා දීමට හැකි පිරිසකට රට පාලනය කිරීමට අවස්ථාව සලසා දෙන ලෙසට බලකරමින් දිඹුලාගල දලුකාන ආදිවාසිහු දේව කන්නලවුවක් සහ විරෝධතාවයක් සිදු කළහ.
කොළඹ ගාලු පිටියේ පැවැත්වෙන ජන අරගලයට එක්වීම සඳහා තමන්ට ආර්ථික ශක්තියක් නිසා දිඹුලාගල කඳු මුදුනට නැග මෙම විරෝධතාවය සිදු කළ බව දිඹුලාගල, දලුකාන ආදිවාසි නායිකාව පැවසුවාය.