පැකිටෝ නම් අතරමංවූ ලේන් පැටියකු රැකබලා ගැනීම සඳහා ජොනී පශු වෛද්‍ය උපදෙස් ලබා ගත්තේය.

Published

එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ්හි වෙසෙන ජොනී සිම්ප්සන්ට ඔහුගේ නිවස ආසන්නයේදී අතරමංවූ ලේන් පැටියෙකු හමුවිය.

පැකීටෝ ලෙස නම් කළ මෙම ලේන් පැටවා රැකබලා ගැනීම සඳහා ජොනී සිම්ප්සන් පශු වෛද්‍ය උපදෙස් ලබා ගෙන ඇත.ඔහු එම ලේන් පැටවා පෝෂණය කිරීම, උණුසුම්ව තබා ගැනීම සහ වැසිකිළියට යාමට උදවු කිරීම යන කාරණා වලදී නොසිතූ විරූ බැඳීමක් ඇති කර ගෙන තිබේ.

මෙම ලේන පැටවා වනජීවී පුණ්‍යායතනයකට භාරදීමට ගත් තීරණයත් සමග ඔහුගේ "ඇස්වලින් කඳුළු" වැටෙණු දක්නට හැකි විය.

මේ ගැනත් කියවන්න: