"මරණයත් එක්ක සටන් කරන්න මට සිදු වුණා"

Published

ඉවත දමන ප්ලාස්ටික් බෝතල් සහ පොලිතින් ආදිය සිය නිවසට ගෙන්වා ගෙන ඒවා උපයෝගී කර ගනිමින් නව නිර්මාණ කරන එක්දරු මවකි ජූඩි හේවගේ.

ඇය ඒ සඳහා යොමු වී ඇත්තේ කුඩා මොළයේ හටගත් පිළිකාවක් පරදවා සුවය ලැබීමෙන් අනතුරුවය.