ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
වෙයන්ගල නාය යාමකින් දරුවන් හය දෙනෙකු මරුට
Published
කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත වෙයන්ගල ප්‍රදේශයේ නිවාස සහ මාර්ග සම්පුර්ණයෙන් ගංවතුරට යටව තිබේ.
බෝට්ටු ඔස්සේ සැපයුම් ලැබෙන තෙක් ප්‍රදේශවාසීන් ආරක්‍ෂිත ස්ථානවල රැඳී සිටින ආකාරය දැක ගත හැක.
ගංවතුර සහ නාය යාම් හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ පනහකට අධික සංඛ්‍යාවක් මරණයට පත්ව තිබේ.
වෙයන්ගල ප්‍රදේශයේ නාය යාමකට හසුව දරුවන් හය දෙනෙකු ඇතුළු හත් දෙනෙකු මරණයට පත් විය.