ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'මම හැදී වැඩුණේ ඉතාම සාම්ප්‍රදායික පවුලක': බ්‍රිතාන්‍ය ආසියානු නිරූපණ රැජින ලේඩි බුෂ්රා
'මම හැදී වැඩුණේ ඉතාම සාම්ප්‍රදායික පවුලක': බ්‍රිතාන්‍ය ආසියානු නිරූපණ රැජින ලේඩි බුෂ්රා
Published
අමීර් ඩීන්, ලේඩි බුෂ්රා ලෙසද හැඳින්වෙන එක්සත් රාජධානියේ වඩාත් ප්‍රසිද්ධියට පත් ව සිටින බ්‍රිතාන්‍ය ආසියානු වේෂ නිරූපණ කලාකරුවන්ගෙන් කෙනෙකි.
මීට වසර හතරකට පෙර ලේඩි බුෂ්රා ආරම්භ වූ දා සිට, අමීර් ලොස් ඇන්ජලීස් සිට ලිවර්පූල් දක්වා හාස්‍යඋත්පාදක රාත්‍රී වැඩසටහන් සහ රාත්‍රී සමාජ ශාලාවල රඟ දක්වමින් ලොව පුරා සංචාරය කර ඇත.
මේ සතියේ, ඔහු ඔහුගේ පළමු එක්සත් රාජධානියේ සංචාරය සිද කළේය.
සමලිංගික පුද්ගලයෙකු ලෙස හැදී වැඩීම, බ්‍රිතාන්‍ය දකුණු ආසියානු සමාජයේ වේෂ නිරූපණ කලාකරුවෙක් ලෙස කටයුතු කිරීමේ අත්දැකීම ඔහු බීබීසීය බෙදා ගත්තේය.