ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'මගෙ අම්මා තාත්තා පණපිටින් හිටියා නම්'- ගාසාහි අනාථ දරුවෝ
'මගෙ අම්මා තාත්තා පණපිටින් හිටියා නම්'- ගාසාහි අනාථ දරුවෝ
Published
දහතුන් හැවිරිදි ඕමාර්, ගාසා තීරයේ වෙසෙන සිය ගණනක් අනාථ දරුවන්ගෙන් අයෙකි.
ඔහුගේ දෙමව්පියන් ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මියගිය අතර, ඔහුත්, ඔහුගේ සහෝදර සහෝදරියන් පස්දෙනාත් තනිවිය.
දැන් ඔවුන් සියල්ලන්ම ඔවුන්ගේ මාමා සමග ජීවත්වන නමුත්, ඔහුගේ නිවස ද සුන්බුන්බවට පත්ව ඇත.