ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
තායිලන්තය යළි විනෝදයට ගංජා භාවිතයට වැට බඳින්න යයි
තායිලන්තය යළි විනෝදයට ගංජා භාවිතයට වැට බඳින්න යයි
Published
2022 දී ගංජා විනෝදාත්මක භාවිතය නීතිගත කළ ආසියාවේ පළමු රට බවට තායිලන්තය පත් විය. එම තීරණය නැවත වෙනස් කරමින් වෛද්‍ය අවශ්‍යතා සඳහා පමණක් භාවිත කළ හැකි ලෙස සීමා පැනවීමකට එරට රජය සූදානම් වේ.
වයස අවුරුදු 20 ට අඩු බාලවයස්කරුවන් අතර විනෝදාත්මක ගංජා භාවිතය නීති ලිහිල් කිරීමෙන් පසු 10 ගුණයකින් ඉහළ ගොස් ඇති බවට සමීක්ෂණයකින් අනාවරණය වීම නිසා රජය නව තීරණය ගෙන තිබේ.