ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සිසුන්ගේ උද්යෝගය වැඩි කිරීමට මුර සංචාරයේ යෙදෙන බළලා
සිසුන්ගේ උද්යෝගය වැඩි කිරීමට මුර සංචාරයේ යෙදෙන බළලා
Published
පයින්කෝන් (Pinecone) යනු ලියාපදිංචි චිකිත්සක බළලෙකි. එම බළලා ඇමෙරිකා එක්සත් ජනපදයේ, රෝඩ් අයිලන්ඩ් හි උතුරු ප්‍රොවිඩන්ස් හි මධ්‍ය විද්‍යාලයක කලා ගුරුවරියක වන තම අයිතිකරු සමඟ පාසල් යයි. වැඩි කාලයක් කලා කාමරයේ ගත කරන අතර ඉඳහිට පාසලේ අනෙකුත් ස්ථානවලටද ගොස් සිසුන්ට නිහඬ සහනයක් සහ සන්සුන් බවක් ලබා දෙයි. මේ බළලා අන්තර්ජාලය හරහා බෙහෙවින් ජනප්‍රිය වී ඇත.