ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'පැය 24ක් තුළ ඩෙංගු රෝගීන් 1000 ඉක්මවා ගියා'
'පැය 24ක් තුළ ඩෙංගු රෝගීන් 1000 ඉක්මවා ගියා'
Published
පැය 24ක් තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ජූනි 21 වන දා පළමු වරට 1000 ඉක්මවා ගිය බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර පවසයි.
මෙම තත්ත්වය පලනය කර ගැනීමට ජනතාවගේ සහය නොලැබුණහොත් රෝහල්වල ධාරිතාව ඉක්මවා යාමේ අවදානමක් ඇති බව ද ඔහු අනතුරු ඇඟවීය.