ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පකිස්ථානයේ වාකි එඬේර කාන්තාවන්ගේ අද්විතීය ජීවිතය
පකිස්ථානයේ වාකි එඬේර කාන්තාවන්ගේ අද්විතීය ජීවිතය
Published
ශතවර්ෂ ගණනාවක් තිස්සේ, වාකී එඬේරු පාකිස්ථානයේ දුරස්ථ කඳුකර ප්‍රදේශ ආශ්‍රිතව ජීවත් වූහ.
එහෙත් ඊළඟ පරම්පරාවේ ඔවුන්ගේ දිවිපෙවෙත වෙනස් කරනු ලැබුවේ ඔවුන්ගේ ප්‍රජාවේ කාන්තාවන් ය.
ඔවුන් එම වෙනස කරනු ලැබුවේ කෙසේද? ඔවුන් ඒ සඳහා යෝදාගත් ප්‍රධානම මෙවලම අධ්‍යාපනයයි.