හුරු පුරුදු නිවස හැර යාමට සිදු වුවහොත් ඊට ඔබ මුහුණ දෙන්නේ කෙසේ ද?

හුරු පුරුදු නිවස හැර යාමට සිදු වුවහොත් ඊට ඔබ මුහුණ දෙන්නේ කෙසේ ද?
Published

අවතැන් වීම සහ අස්ථිර නිවසක වාසය කිරීමට සිදුවූ විට ඔබට දැනෙන හැඟීම් පිළිබඳ තොරතුරු මෙම වීඩියෝවේ අන්තර්ගත වේ.

ළමුන් සහ තරුණයින් සඳහා වන BBC ලෝක සේවා අධ්‍යාපනික වැඩසටහන වන Dars මගින් මෙය ඔබ වෙත ඉදිරිපත් කරයි.