ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
වීසා අරං කච්චතිව් එන්නැයි නාමල් විජෙයිට කියයි
වීසා අරං කච්චතිව් එන්නැයි නාමල් විජෙයිට කියයි
Published
තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ පෙරමුණ ගත් විජෙයිට සුබ පතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (මැයි 05) කියා සිටියේ රඟපෑමට වඩා දේශපලනයේ වෙනස ඔහු තේරුම් ගත යුතු බවයි. එමෙන්ම වීසා ලබා ගෙන ඔහුට කච්චතිව් පැමිණිය හැකි බව ද පැවසුවේය.