ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ලෝකයේ න්‍යෂ්ටික අවි ඇති රටවල් මොනවා ද?
ලෝකයේ න්‍යෂ්ටික අවි ඇති රටවල් මොනවා ද?
Published
එක්සත් ජනපදය ජපානයට පරමාණු බෝම්බ හෙළා දැනට වසර 80ක් ගතව තිබේ. ඒ වන විට, න්‍යෂ්ටික බලය භාවිත කිරීමේ හැකියාව තිබූ එක ම රට වුයේ එක්සත් ජනපදයයි.
නමුත් මේ වනවිට, රටවල් නවයක් සතුව න්‍යෂ්ටික ආයුධ පවතී.
මෙහිදී අපි, එම රටවල් ඔවුන්ගේ න්‍යෂ්ටික අවි ගබඩා වර්ධනය කර ගත් ආකාරය සහ අනෙක් රටවලට එසේ කිරීම වළක්වන්නේ මන්දැයි සොයා බලමු.